දෑසට දෑස මුණ ගැසූ…
දෑසට දෑස මුණ ගැසූ…
දෑතට දෑත පැටලූ…
ජීවිතයට ජීවිතය හමූ වූ..
ඒ සරසවි පිං බිම තුළ
අදත් ඒ ආදරයෙන්ම…
නොව, ඊටත් එහා ගිය …
පරිණත වූ ගැඹුරු පෙමකින්…
ළං වුණා…
මිමිණූ සරසවි පෙම් කවි
මතක පොදි සිහි වෙවී… 
ආදරෙයි හැමදාම…
අපව එක් කළ සරසවි පිං බිමට…
කොහේ හිටියත් අමතකව නොයන…
ජීවිතය වී හමාරයි …..
නිරංජලා
Comments
Post a Comment