පාඩම් සැලසුමක පියවර නිවැරදිව ලියමු.
පාඩම් සැලසුමක ඇතුළත් කරන සෑම පියවරක්ම
නිවැරදිව ලියමු.
· ගුරු ක්‍රියා ලියා දැක්වීම,
·
හැම ගුරු ක්‍රියාවකටම ප්‍රතිචාර දක්වන සිසු ක්‍රියාවන් ලියා දැක්වීම,
·
එම පියවර තුළ භාවිත කරන ඉගෙනුම් ආධාරක මොනවාද ? හා ඉගෙනුම්
ආධාරක ස්විශේෂීව යොදා ගන්නේ මොනවාට ද යන බව,
·
එම පියවර තුළ සාකච්ඡා කරන විෂය කරුණුවල සාරාංශය,
· සිසුන්ගෙන් අසන ප්‍රශ්න,
· සිසු උපස්ථම්භන සිදු කරන ආකාරය,
· එම පියවර තුළ ඉටුවන ඉගෙනුම් ඵලය කුමක් ද? යන බව අවබෝධ විය යුතුයි.
· ඉගෙනුම් ඵල පිළිබද හොද අවබෝධයකින් වෙන් කර ගනිමින් ලිවිය යුතුයි.
· සිසුන්ගෙන් අසන ප්‍රශ්න,
· සිසු උපස්ථම්භන සිදු කරන ආකාරය,
· එම පියවර තුළ ඉටුවන ඉගෙනුම් ඵලය කුමක් ද? යන බව අවබෝධ විය යුතුයි.
· ඉගෙනුම් ඵල පිළිබද හොද අවබෝධයකින් වෙන් කර ගනිමින් ලිවිය යුතුයි.
2021. 08. 27
නිරංජලා ප්‍රියංගනී කරුණාරත්න.

Comments
Post a Comment