පාඩම අවසානයේ සිදුකරන ඇගයීම නිර්මාණාත්මකව ගොඩනගාගන්නට සිතන්න.



පාඩම අවසානයේ සිදුකරන ඇගයීම නිර්මාණාත්මකව ගොඩනගාගන්නට සිතන්න. 


  • අවසානයේ සෑම පාඩමකම ප්‍රශ්න 3 ක් 4 ක් ඇසීම මේ වන විට ඔබ සිදුකරන අතර එය ඉතාම පහසු හා සරල හා ඒකාකාරී ක්‍රමයකි. 
  • එය වැරද්දක් නැත. සමස්ත පාඩම ආවරණය වන පරිදි ප්‍රශ්න ඇසීමෙන් මිදී, නව නිර්මාණාත්මක ආකාරයට ඇගයීම සිදු කිරීමට සිතන්න. ඒ සදහා පහත උපක්‍රම ද යොදා ගත හැක. 
  • ප්‍රෙහෙළිකා
  • හිස්තැන් පිරිවීම
  • යා කිරීම 
  • කවි නිර්මාණ
  • වාක්‍ය නිර්මාණය 
  • චිත්‍ර සටහන් ඇදීමට දීම
  • Google forms
  • නිවැරදි රූප සටහන් තේරීම 
  • හරි වැරදි යෙදීම්
  • නිවැරදි වරණය තේරීම
  • පද පෙරළි
  • ආදී සහ ඔබට සිතෙන වෙනත් ඕනෑම නිර්මාණශීලි ක්‍රියාකාරකම් වලින් ඔබගේ පාඩම ආවරණය වන පරිදි ඇගයීම හා තක්සේරුකරණය සකසා ගන්න.
  • මේ පිළිබද වරක් දෙවරක් නොව බොහෝවරක් සිතා කටයුතු කරන්න.

Comments

Popular posts from this blog

ආවේදන ක්ෂේත්‍රයට ඉගෙනුම් ඵල ලිවීමේදී සෑම පාඩමකදීම මෙම ප්‍රශ්නය ඔබෙන් අසන්න.

පාඩම් සැලසුමක පියවර නිවැරදිව ලියමු.