වීදි පොත් ගුල

වීදි පොත් ගුල  කිරිදිවිට හන්දියේ... 
කියවන්න ඔන වෙලාවක ... 
ඔබට විවෘතයි... 
ඔබම තෝරා ගන්න ..
ඔබට කැමති පොත ... 
ගෙනවිත් තබන්න නැවත තවෙකෙකුට කියවන්න... 
වඩවා ගන්න දැනුම ....
බදාගන්න නොව බෙදාගන්න හුරු සමාජයක් ගොඩ නැගීමට...
 බෙදාගන්න දැනුම 
ඔබලග තිබෙන පොතක් පරිත්‍යාග කරන්න...කැමති නම් ... එක්වන්න අප සමග.... 
සමාජය ගොඩ නැගීම අප සතු පරම යුතුකමකි... 
ප්‍රතිපල ගෙනදෙයි අනාගතයේදී....

ස්තූතිය...❤️🙏
මා හා එක් වූ
අයෝමි ඉරුගල්බන්ඩාර මැඩම්
ඩෙනිස් ප්‍රනාන්දු මහතා
මාහට නිබදව සහය වන
ආදරණීය අරුණ යසන්තට....
මගේ ම පුංචි දරුවන් හතර දෙනාට...








Comments

Popular posts from this blog

ආවේදන ක්ෂේත්‍රයට ඉගෙනුම් ඵල ලිවීමේදී සෑම පාඩමකදීම මෙම ප්‍රශ්නය ඔබෙන් අසන්න.

පාඩම් සැලසුමක පියවර නිවැරදිව ලියමු.