පාඩම් සැලසුමක පියවර නිවැරදිව ලියමු.
පාඩම් සැලසුමක ඇතුළත් කරන සෑම පියවරක්ම නිවැරදිව ලියමු. සෑම සාර්ථක ලෙස ලියන පාඩම් පියවරකම තිබිය යුතු හා ලියා දැක්විය යුතු අංග, · ගුරු ක්‍රියා ලියා දැක්වීම, · හැම ගුරු ක්‍රියාවකටම ප්‍රතිචාර දක්වන සිසු ක්‍රියාවන් ලියා දැක්වීම , · එම පියවර තුළ භාවිත කරන ඉගෙනුම් ආධාරක මොනවාද ? හා ඉගෙනුම් ආධාරක ස්විශේෂීව යොදා ගන්නේ මොනවාට ද යන බව, · ...