Posts

Showing posts from March, 2021

1 year for YouTue Journey

Image
  1 Year completed in my YouTube journey... On March 28th, 2020 I started my YouTube channel for all the students who learn Drama & Theater. Those days many students were at home and they were unable to learn so, I wanted to prove that we can successfully teach in this online method. As a result, I started this YouTube channel with many challenges but I successfully face all the challenges and proved that we can teach students online... Thank you all for being with me for such a long time. Many said that we can't do practical in this online method but I proved to all of them that we can teach practical too. After the A/L and O/L examinations, I got many lovely comments from those who learned from me. Those comments made me do more and more videos... As a lecturer, I have a lot of work to do but, somehow I managed to fulfill your expectations... I've done many things such as Audio Books, Motivational videos, etc... I invite you all to stay with me every ...

ලෝක නාට්‍ය දිනය

 ලෝක නාට්‍ය දිනය වාර්ෂිකව මාර්තු 27 වන දින ITI මධ්‍යස්ථාන සහ ජාත්‍යන්තර නාට්‍ය ප්‍රජාව විසින් සමරනු ලැබේ.  එය සමරනු ලබන්නේ නාට්‍ය කලාවේ වැදගත්කම, විනෝදාස්වාද ක්‍ෂේත්‍රයේ ඔවුන් වැදගත් කාර්යභාරයක් ඉටු කළ ආකාරය සහ නාට්‍ය කලාව ජීවිතයේ ගෙනෙන වෙනස්කම් මතු කිරීම සඳහා ය.  ග්‍රීකයන්ගේ කාලයේ සිට රඟහල වඩාත් ජනප්‍රිය විනෝදාස්වාදයන්ගෙන් එකකි.  එය නිශ්චිත ස්ථානයක හෝ සමහර විට වේදිකාවක සැබෑ අත්දැකීම් පිළිබඳව සජීවී ප්‍රේක්ෂකයින් ඉදිරියේ ඉදිරිපත් කිරීමට සජීවී රංගන ශිල්පීන්, නළු නිළියන් භාවිතා කරන විවිධාකාර ලලිත කලාවන්ගේ එකතුවකි.  නාට්‍ය කලාවේ වැදගත්කම, විනෝදාස්වාද ක්‍ෂේත්‍රයේ ඔවුන් වැදගත් කාර්යභාරයක් ඉටු කළ ආකාරය සහ නාට්‍ය කලාව ජීවිතයේ ගෙනෙන වෙනස්කම් මෙම දිනය මතු කරයි.  ලෝක නාට්‍ය දිනය: ඉතිහාසය  ලෝක නාට්‍ය දිනය 1961 දී ජාත්‍යන්තර නාට්‍ය ආයතනය අයිටීඅයි විසින් ආරම්භ කරන ලදී.  ලෝක නාට්‍ය දින පණිවිඩය ජීන් කොක්ටෝ විසින් 1962 දී ලියා ඇත.  සෑම වසරකම මාර්තු 27 වන දින සිට (1962 පැරීසියේ "ජාතීන්ගේ රඟහල" සමය විවෘත වූ දිනය).  කාර්මික තාක්ෂණ ආයතනයට ලොව පුරා මධ්‍යස්ථාන...
Image
  ලෝක කාන්තා දිනය ..... හුදු දිනයක් පමණක්ම නොකරගෙන එය ට සබෑ අරුතක් එක් කරන්න අපි කාන්තාවන් ලෙස නැගී සිටිය යුතුයි.  සැබවින්ම ආදර්ෂමත් කාන්තාවක් වීම අපට කළ හැකියි. හිතන්න ඔබට මොනවද කළ හැකි දේ  හැමෝම කරන දේවල් ඔබට කරන්න බැරි වුනත් ඔබට කළ හැකි දෙයින් සමාජයට සේවයක් කරමින් කාන්තාව සමාජයේ වැදගත්ම මුල් පුරුක බව පෙන්විය හැකියි.  කාන්තාවන්ට තිබෙන ආත්ම විශ්වාසය කොපමණදැයි කිව නොහැක . එය තේරුම් ගත යුත්තේ ඔබමයි. ක්‍රියාත්මක කළ යුත්තේ ඔබමයි.කාන්තාවට හිමි ගෞරවය ලැබෙන්නට  නම් එයට අපිද වගකිව යුතුයි. කාන්තාව යනු වරක දියණියක්, මවක්, බිරිඳක්, මිත්තනියක් වන බැවින් ඇයට සැබවින් ම පුරුෂ පාර්ෂවයේ ගෞරවය හිමිවිය යුතුය. නමුත් ඇතැම් අවස්ථාවල ජනමාධ්‍ය තුළ පළවන සිදුවීම් සෙස බලන විට පුරුෂයන් විසින් කාන්තාවට සිදුකරන අපහාස උපහාස සැබවින් ම කාන්තාවට හිමිවිය යුතු නිසි ගෞරවය සමාජය විසින් ඇයට ලබා දෙන්නේ ද යන්න පිළිබඳව නැවත සිතා බැලිය යුතුය️️️

ජීවිතය

 ජීවිතය...... ක්ෂණයෙන් අහිමිවන  නමුදු අප ලොබ බැද  සසර කතරක එතී පැටලෙන අරුම දහමකි ජීවිතය නම් වන වරින් වර එය සිහිවුව අතැර නොදමන දේකී දිවිමග වැරදුනු විටදි අප හට  එසැණ සිහිවෙන දේකි දම් ගුණ දනීමුත් ලොව අව ගුණ කරති අප එය රුචියෙන වැරදුනු දාට හැමහට නොමැත සරණක්  ලෝ දහම තුල දනීමුත් එහි රග   වසයි අපි හැම කෙලි කවට කම් කර ~නිරංජලා කරුණාරත්න~

Drama & Theater YouTube Channel

Image
  https://youtube.com/channel/UCZ33fLp-S10W23-Z41I1Adw This is a channel for Students who study DRAMA AND THEATER in Sri Lanka. Also, this is very useful for the people who are willing to expand their horizons in the Drama and Theater field. This is also recommended for the school children to uplift their knowledge in Drama and Theater subject. My channel help you to reach your lessons easily... It contains more than 100 videos... hope you learnt something from my channel...👍

වීදි පොත් ගුල

Image
වීදි පොත් ගුල  කිරිදිවිට හන්දියේ...  කියවන්න ඔන වෙලාවක ...  ඔබට විවෘතයි...  ඔබම තෝරා ගන්න .. ඔබට කැමති පොත ...  ගෙනවිත් තබන්න නැවත තවෙකෙකුට කියවන්න...  වඩවා ගන්න දැනුම .... බදාගන්න නොව බෙදාගන්න හුරු සමාජයක් ගොඩ නැගීමට...  බෙදාගන්න දැනුම  ඔබලග තිබෙන පොතක් පරිත්‍යාග කරන්න...කැමති නම් ... එක්වන්න අප සමග....  සමාජය ගොඩ නැගීම අප සතු පරම යුතුකමකි...  ප්‍රතිපල ගෙනදෙයි අනාගතයේදී.... ස්තූතිය...❤️🙏 මා හා එක් වූ අයෝමි ඉරුගල්බන්ඩාර මැඩම් ඩෙනිස් ප්‍රනාන්දු මහතා මාහට නිබදව සහය වන ආදරණීය අරුණ යසන්තට.... මගේ ම පුංචි දරුවන් හතර දෙනාට...