ලෝක ළමා දින පණිවිඩය.................
සිනහා මල් පොඩි පුබුදන්නට…👧🏻🧒🏻👶🏻👦🏻 එබ්‍රහම් ලින්කන් ජනාධිපතිතුමා වරක් කියා සිටියේ, “දරුවා යනු, වැඩිහිටියකුගේ කුඩා කරන ලද ආකෘතියක් නොවන බවයි. දරුවාගේ මනස සුදු පැහැති කඩදාසියක් වැනි ය. මුල් කාලයේ දී එය ඉතා පිරිසිදුය. මෙහි මුල් ම සටහන තබන්නේ මව, පියා සහ සහෝදර සහෝදරියන් විසින් ය.” රුසියාවේ නායක ලෙනින් කියා සිටියේ, “දරුවන්ට දිය යුතුතේ හොඳම දෙය බව” යි. චීනයේ මාවෝ සේතුං කියා සිටින්නේ, “ලෝකයේ උත්තම චරිතය දරුවා බව” යි. මෙම දාර්ශනික අදහස් අනුව දරුවා පිළිබඳ වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව මනාව ප්‍රත්‍යක්ෂ වේ. මෙම අදහස් හුදු ප්‍රකාශයන් බවට පමණක් සීමා නොකර ඒවාට ජීවයක් එක් කරමු. අන් කවර කලක වත් නොවූ විරූ අන්දමින් ළමයින් පිළිබඳවත්, දරුවන් හදා වඩා ...